වරුනිකා 06 (warunika)

[ Any Dead Or Alive Person May Not Related To This Story]

“වරුණි මිස්ට හැමදාම සිරියලගේ ගෙදරින් කන්න බෑනේ?”
“ඒක නං එහෙම තමයි. එහෙමයි කියලා ඉතින් බඩු නැතුව උයන්න බෑනේ විමලේ අංකල්?”
“ඔව්. ඒ කතාවත් ඇත්ත තමයි. අපි යමුකෝ බලන්න”
“අනික ඉතිං මේවා හැදුවා වගේම අනිත් කලමනා එහෙමත් ගන්න ඕනා”
“ඒ ගැන වරුණි මිස් බය නැතුව ඉන්නකෝ. මම ඉන්නවා නේ. මම ඒවා බලාගන්නම්”
“අනේ එහෙම කියල කොහොමද?”
“පිස්සු නැතුව ඉන්න වරුණි මිස්. සතියකට සැරයක් මම ඔය එළවලු හාල් තුනපහේ ටික ගෙනල්ල දෙන්නම්. මිස්ට මොකෝ මේවයේ රස්තියාදු වේවි ඔය වැඩ කරන්න පුලුවන්ද?”
“හ්ම්ම්ම් ඒක නං එහෙම තමයි”
“ඒකනේ ඉතිං. මම ඒ ගැන බලාගන්නම්. අනික මිස්ට මෙහෙ කවුරුවත් ඉන්න එකක් ද?”
“හරි එහෙනම් මම සල්ලි දෙන්නම්. විමලේ අංකල් මට ඒ ඕන කරන දේවල් ගෙනල්ල දෙන්න”
“අහ්හ් ඕක නං මොනාද? සල්ලිද මිස් වටින්නේ.? අපි මනුස්සයෝ නේ. අපි අපිට නේ උදව් කරගන්න ඕනා”
එහෙම කියලා විමලේ වරුණි ගේ ගෙඩි දෙක දිහා කෑදර කමින් බලනවා කියලා වරුණි ට තේරුණා. ඒ බැලමත් එක්ක වරුණිටත් අමුතු මෙව්වා එකක් දැනුනේ ශාලු ඊයේ පොලිස් කාරයාගේ පොල්ල කටට ගත්ත එක මතක් උන නිසා. ඒත් ඒ අදහස එහෙමම හිත අස්සේ මැරෙන්න ඉඩ දීල විමලේට කුස්සියේ ගෑස් එක තියෙන තැන පෙන්නලා වරුණි පස්සට උනා. ඊට පස්සේ විමලේ ඒක ගලවල බලල තව මොන මොනාදෝ කරනවා වරුණි දැක්කා. ඒ ගැන ලොකු අදහසක් තිබුනේ නැති නිසා වරුණි සද්ද නැතුව බලාගෙන හිටියා.
“මේක කාලෙකින් පාවිච්චි කරලා නැති නිසා මං හිතන්නේ. ගෑසුත් ඉවර වෙලා ඇති?”

“ඒක තමයි නේද ?”
“ඕනෑම දෙයක් ටික කාලයක් පාවිච්චි නොකර තියෙනකොට හොර වෙනවා නේ මිස්. ඒ නිසා නිතර නිතර පාවිච්චි කරන්න ඕනා?”
විමලේ කිව්වේ දෙපිට කැපෙන වචනයක් කියලා වරුණිට තේරුණා මිනිහා මේ වෙලාවේ මොනාටද ට්‍රයි කරන්නේ. වරුණිටත් පොඩ්ඩක් මිනිහව මෝල් කරන්න ඕන කියලා හිතුන නිසා නොදන්නවා වගේ කිව්වා.
“ඒකනේ විමලේ අංකල්. මම ඉතින් තනියම ඉන්න එකේ මේවා පාවිච්චි කරන්න කියලා ලොකු උවමනාවකුත් නෑනේ?”
“අන්න ඒකනේ මිස් කියන්නේ. එහෙම කියලා බෑ. මිස් අහල තියෙනවා නේද දත් තියෙන කාලෙට මස් කන්න ඕනා කියලා?” වරුණි නොදන්නා ගානට ඇහුවා
“ඒ මොකද්ද අනක්ල් ඒ කතාව?”
“අය්යෝ මිස් ඒකවත් අහල නැද්ද?”
“නෑනේ. අදමයි ඇහුවේ?”
“ඒකනේ. තාම මිස් පොඩි නේ. ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. මෙහෙදී ඉතින් ඔය හැමදේම ඉගෙන ගන්න පුළුවන් වේවි?”
“බලමුකෝ බලමුකෝ. හැබයි අන්කල් දැන් මට 27ක්. එහෙම පොඩිත් නෑ හරිද?”
“27 කියන්නේ වයසකද වරුණි මිස්. තාම චූටි නේ?”
“ඒ ඉතින් ඔයා නාකි නිසානේ හි හි හි”
“නාකි වෙන්න වෙන්න තමයි අත්දැකීම් වැඩි මිස්. හොදට පදම් වෙලා නේ ඉන්නේ වයසත් එක්ක?”
“ඔව් ඉතින්. නැත්තං ඉතින් ඔය වයසෙන් වැඩකුත් නෑනේ නේද? ඔයාටත් හොද හොද අත්දැකීම් එහෙම ඇති නේ නේද?”
උළුක්කුවට වගේ වරුණිත් කියලා දැම්මා දැන් මිනිහ එක්ක එහෙම ඕන දෙයක් කතා කරන්න පුළුවන් තරම් ෆිට් එකක් තියෙන නිසා. අනික මිනිහා වරුණි ගැන හොදටම උනන්දුයි කියල තේරුණ නිසා වරුණිත් මිනිහ ගැන එහෙමට අහිතක හිතුවේ නෑ.

“මිස්. මං ගිහිල්ල ගෑස්‌ එකක් අරගෙන එන්නම්?”
“අනේ කමක් නැද්ද අන්කල්? නැත්තං වීල් එකක් කතා කරලා දෙන්න. මම ගිහිං අරගෙන එන්නම්”
“පිස්සු නැතුව ඉන්න වරුණි මිස්. මේ ගං පළාත් තාම දන්නේ නැතුව මිස් තනි පංගලමේ ඕවයේ යන්න”
“මොන තනියක්ද අංකල්. මොකෝ මමත් මේවා පුරුදු වෙන්න ඕන නේ?”
“ඒවායෙන් කාරී නෑ. මම ඉන්නවා නේ. ඒවා මම හොයල බලල කරලා දෙන්නම්”
“අනේ මන්ද? මට ඔයාගෙන් එහෙම වැඩ ගන්න හිතෙන්නේ නෑ. පව් නේ”
“මොන විකාර කතාවක් ද ඒ? මං මිස්ගේ assistant නේ. ඉතින් මිස්ගේ ඕන එපාකම් හොයල බලල කරලා දෙන්න ඕන නේ. අනික මිස් මේ ගමට අලුත්?”
“ඔහොම ගිහිල්ල ගමේ මිනිස්සු කතා හදන්න බැරි නෑ?”
“මොනා කියල කතා හදන්නද? අනික ගමේ උන් කොහොමත් එහෙම නේ?”
“නෑ ඉතින් මම ඔයාගෙන් ඔෆිස් එකේ විතරක් නෙමේ ගෙදර ගෙන්නලත් වැඩ ගන්නවා කියලා?”
“අනේ කියන එකෙක්ට හු.... බම්බු ගහගන්න කියන්න වරුණි මිස්.” කුණුහරුපයක් කියන්න ගිහින් විමලේ එහෙමම ගිල ගත්තා
“හි හි හි....... අන්කල් හරි චන්ඩියෙක් වගේ නේ ගමේ”
“ගේම නං ගේම මිස්. නැත්තං කොහෙද මේවයේ වසන්නේ?” එහෙම කියලා මිනිහා ගෑස් එකත් අරගෙන එලියට යන්න ආවා. වරුණි කාමරේට ගිහිල්ල් සල්ලි අරගෙන ඇවිල්ල විමලෙට දුන්නා.
“ආ අංකල්. මේ සල්ලි වලින් අරගෙන එන්න?”
“පිස්සුද මිස්. ඕවා පස්සේ බැරියා.”
“නෑ නෑ පිස්සු කතා නොකිය ඉන්න අනේ. මේක ගන්න”
“අපි ඉතින් ඕවා පස්සේ බලාගමු මිස්. ඕක දැන් තියාගන්න කෝ”

“බෑ බෑ. සල්ලි ගන්නේ නැත්තං මට ගෑස් ගේන්න ඕන නෑ.”
“අම්මෝ මිස්ට තරහ යනවනේ. එහෙම වෙන්න එපා ඔය ලස්සන චුටි මුණ කැත වෙනවා එතකොට?”
“අනේ මේ විමලේ අන්කල් විකාර කතා නොකිය මේක ගන්නවද නැද්ද?”
“හරි හරි දෙන්නකෝ. අම්මෝ වරුණි මිස්ගේ සැර?”
“ඔයා තාම මගේ සැර දැකල නෑ”
“හරි ඉස්සරහට බලන් පුළුවන් වෙයි නේ. මං ඉක්මනින් එන්නම් මිස්”
“හරි අනක්ල්.”
විමලේ ගියාට පස්සේ වරුණි ගේ වටේ පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතල වට පිට බලන්න ගත්තා. මොනා උනත් විමලේ හොද මනුස්සය කියලා හිතුනා අර වගේ වල් වැඩ කරාට. ඕනෑම පිරිමියෙක්ට ඉතින් කෙල්ලෙක් එක්ක තනියම ඉන්නකොට ඔහොම දේවල් වෙනවා.
අනික ඉතින් මමත් කරේ මිනිහව කුලප්පු කරපු එකනේ ඊයේ. ඒ නිසා මිනිහටම වැරදි කියන්නත් බෑ. මොනා උනත් මිනිහගේ භාණ්ඩේ නං ලේසි නෑ වගේ. විමලේ කිව්වා වගේ දත් තියෙන කාලේ තමයි මස් කන්නත් ඕනා හරියට රහ දැනෙන්න නං. මේකා එන්නේ මොකාටද කියලා හිතා ගන්න නං පුළුවන් බලමුකෝ,
පැයකට විතර පස්සේ තමයි විමලේ ආවේ. මිනිහ එද්දී ගෑස් එකට අමතරව තව බඩු මල්ලකුත් ගෙනල්ල තිබුනා. වරුණි ඒ වෙද්දී කාමරේට වෙලා පොතක් බල බල හිටියේ. බයික් එකේ සද්දේ ඇහිලා එලියට ආව. විමලේ බෑග් එකකුත් අරගෙන එනවා දැකල වරුණි ඇහුවා.
“මේ මොනාද විමලේ අංකල් මේ?”
“මං මේ එළවලු අඩුම කුඩුම ටිකකුත් අරගෙනම ආවා”
“අයියෝ පිස්සුද අප්පා ඔයාට. මම ඕව ගන්න නේ හිටියේ”
“හරි හරි. මිස් මේ ටික ඇතුලෙන් තියන්නකෝ. මම ගෑස් එක අරගෙන එන්නම්”
“ඔයා නං පිස්සු වැඩ කරන්නේ අනකල්?”

“වරුණි මිස්ව දැක්කම නේ පිස්සු හැදෙන්නේ?” කියල පස්ස හැරිලා යන ගමන් හෙමිට කියාගෙන ගියේ. ඒ කතාව වරුණිට ඇහුන නිසා වරුණි ඇහුවා
“අහ්හ් මොකක්ද මොකක්ද ඒ පිස්සු හැදෙන කතාව විමලේ අංකල්?”
“අහ්හ් නෑ. නෑ මිස් මේ නිකන්”
“එහෙම නං කමක් නෑ ...මම හිතුවේ මේ වගේ මහත්තයටත් මාව දැකලා පිස්සු හැදිලා රට ගියා වත් ද කියලා?” මිනිහා බයිසිකලේ බැඳලා තිබ්බ ගෑස් සිලින්ඩරේ උස්සලා මට පෙන්නම කරේ තියාගත්තා හිහි මට ශක්තිය පෙන්නන වගේ,
“ඒවා කියන්නත් බෑ අපි දන්නේ නෑ ඕවා..ඒවා දන්නේ බුදියපු ඇඳන් තමයි ඔන්න හිහි” යකෝ මූ කියපු කතාව, මූ ගෑස් එක කුස්සියේන තියලා එතන තිබ්බ පුටුවක ඉඳගත්තා. වරුණිත් ඒ පස්සෙන්ම ගියා.
“තේ එකක් බොමුද අංකල්?”
“හ්ම්ම් කමක් නැ බලන්නකෝ ගෑස් කුකර් එක වැඩ ද කියලා?”
“හ්ම්ම් හරි වැඩ අනේ තැන්ක්ස් අන්කල්” කෙල්ල කීප සැරයක් ගහද්දි ගිනි දැල්ල පත්තු උනා.
“ඕක මොකද්ද වරුණි මිස්, ඕනෑම දෙයක් මට කියන්න මම උදවු කරන්නම්!!”
“ඒක නෙමෙයි මොකද්ද ඒ ඇඳන් කතාව?” වරුණි තේ කොල පැකට් එක කඩන ගමන් යාප්පුවෙන් ඇහුවා.
“හිහි ඒවා ඉතින් බැඳපු අයම තමා දන්නේ ඕන්” විමලේ පිටිපස්ස හැරිලා තේ හදන වරුනිගේ කකුල් දිහා හොරෙන් බලන් කිවා.
“ඉතින් ඔයාත් බැඳලා නෑනේ?? ඔයා කොහොමද තක්කෙටම කියන්නේ?හිහි” වරුණි වල් හිනාවක් දැම්මා අරූ නොපෙනෙන්න, එත් විමලේ ඒ හිනාව දැක්කා, හිතේ කැකෑරෙමින් තිබ්බ හැගීම් විමලේ කියන්න ගත්තා.
“අපෝ ඒවා දැනගන්න බඳින්නම ඕන නෑ මිස් නොබැන්දත් ඒවා ඉගෙනගන්න ඇහැකි හිහි”
“ඒ කොහොමද ඒ ??”

“ඒවා ඉතින් මිස්ට කියන්න බෑ ඒවා පිරිමින්ගේ වැඩ හිහි අහ්හ් මට සිනි දාන්න එපා මිස් මම කමලා ගේ කඩෙන් කිරි ටොපි වගයක් ගෙනත් ඇති”
“හ්ම්ම් එහෙනම් මාත් සිනි නැතිව කිරි ටොපිම කනවා”
“ඒක හොඳා ඔය අපේ පට්ටියේ කිරි වලින් හදන ඒවා?”
“මොනවා අංකල් ට හරක් පට්ටියකුත් තියනවද?”
“හිහි හරක් නෙමෙයි මිස් එලදෙන්නු?”
“අහ්හ් හිහි ඔව් ඔව් කවුද ඉතින් එදලෙනු බලාගන්නේ??”
“ගමේ ගෑනු දෙනෙක් ඉන්නවා වැඩ ට උන්ගේ කොටහ දීලා මම වැඩ කරවා ගන්නවා”
“අහ්හ් ඔයත් සල්ලි කාරයෙක් නේ හිහි” වරුණි හුරතල් හිනාවක් දාලා විමලේට තේ එකයි කිරි ටොපි බන්දේසියක තියලා ඇල්ලුවා... තේ දෙන්නඩ නැමෙද්දී තමා කෙල්ලට මතක් උනේ බ්‍රා එක දැම්මේ නෑ නේද කියලා හුටා ටොප් එකේ කරෙන් අරූ වරුනිගේ ගෙඩි දෙක දැකලා ෂෝක් උනා. වරුනිට වැඩේ තේරෙනකොට දකින්න ඕන හරිය දැකල ඉවරයි.
“මොකෝ අන්කල් බය වෙලා වගේ?”
“අනේ නෑ මිස් හිහි තේ එක හිතුවට වඩා රස්නෙයි හිහි”
“කුක්කු නිමලා දෙන්නද බබාට හාහා” වරුනි කින්ඩියට ඇහුවා.
“අයියෝ මිස් ගේ කුක්කු නම් නිමනනේ නැතුව උනත් බෝතහැකි හිහි”
“මොකක් ??”
“නෑ මම කිවේ මේ මිස් හදන කුක්කු හිහි”
“හ්ම්ම් මෙයාටත් හොඳට කිරි බීලා පුරුදුයි වගේ ??”
“නැතුව ඉතින් හිහි අපි බොන්න වගේම දොවන්නත් දන්නවා සුපිරියටම!!!”
“ඈ??” කෙල්ලට දෙපිට කැපෙන විහිළුවේ තරම තේරුනේ එතකොටයි,


“මම එලදෙන්නුන්ගෙන් දොවනවා නේ මිස්” ඌ එක කිවේ වරුනිගේ තන දෙක දිහා කෑදරකමෙන් බලන ගමන්,වරුණිට හිතුනේ මූ මගෙත් දොවන්න හීන දක්කිනවා ඇති කියලා
“අහ්හ් එහෙමද?? එහෙනම් කිරි බොන්න උගන්නන්න දෙයක් නෑනේ? හිහි” වරුනිත් ඔහේ කියලා දැම්මා.
“ආපෝ නෑ මිස් අපි දෙවාගෙන බොන්නේ හිහි” විමලේට අම්බානකට මෝල් වෙලා හිටියේ වරූ ගේ ගෙඩි දෙක දැකලා,
“හ්ම්ම් එහෙනම් අපි ඕන නෑ දොවගෙනම බොන්නකෝ හිහි”
“හිහි”
“විමලේ අංකල් මම ටක් ගාලා සිරියාලාගේ ගෙදරට ගිහින් එන්නම් අද කෑම ගෙන්න සමන් නෑ කිවා ඊයේ, අද හේනේ වැඩලු කොල්ලා”
“අහ්හ්හ් මිස් මාත් එහෙනම් යන්නම්” විමලේ පුටුවෙන් නැගිටලා.තේ කෝප්පේ හෝදලා නැමුවා.
“අංකල් tv එකෙත් පොඩි ඖලක් තියනවා බලන්නකෝ හරියට පැහැදිලි නෑ මොනවත් පොඩ්ඩක් බලනවද ??”
“අහ්හ් මම බලන්නම් මිස් ගිහින් එන්නකෝ එහෙනම් ? මම ඉන්නම් ?”
“හ්ම්ම්” වරුනිකා සිරියාලාගේ ගේ පැත්තට යන්න පාර පැත්තට ගියා, දැන් ගෙදර ඉන්නේ විමලේ විතරයි,මූ tv එක දාල බැලුවා ඇත්ත නෙන්ම් මොකුත් පෙන්නේ නැ මේක ඇන්ටනාවේ වයර් එක බුරුල් වෙලා කියලා දැනගත්තේ කලිනුත් මේ tv එක එහෙම වෙලා විමලේ හදපු නිසයි, කරන්න දේකුත් නැති එකේ මූ tv බලබල හිටියා..ටිකකින් ෆෝන් එකක් රින් වෙනවා ඇහිලා බැලුවා මිනිහගේ එකත් නෙමෙයි ,ඒ සද්දේ එන්නේ වරුනිගේ කාමරෙන් කියලා අදුරගන්න මිනිහට වැඩි වෙලාවක් ගියේ නෑ, මූ කමක් නෑ ඕන දෙයක් කියලා tv බලනවා, අයෙත් රින්ග් වෙන්න ගතා, විමලේ වරුනිගේ කාමරේට එබිලා බැලුවා, මේසේ උඩ ෆෝන් එක තියනවා,කෝල් එක කට් වෙනකන් ඉඳලා මු ෆෝන් එක අතට ගත්තා.එතකොටම WhatsApp msg එකක් අවා, ඒක දැක්කම විමලේට එලොව පොල් පෙනුනා.


“මොකෝ කරන්නේ?ඉරිදා නිවාඩුවේ හුත්තට ඇඟිල්ල ගහනවද?? හිහි” ඒ එක්කම කළු පයියක pics වගේකුත් ආවා.ෆෝන් එක ලොක් නිසා notification විතරයි විමලේට පෙන්නේ, විමලේට හිතුවේ වරුණිගේ හස්බන්ඩ් වෙන්න ඇති කියලා, එතකොට අයෙත් call එකක් එන්න ගත්තා, විමලේ ජනලෙන් බැලුවා වරුනි පේන තෙක් මානෙක නැ, විමලේ call එක අන්සර් කරා,
“හලෝ” එහා පැත්තෙන් ටිකක් පුදුමෙන් වගේ ඇහුවා.
“හොලෝ මේ වරුණිගේ ෆෝන් එක නෙමෙයි ද?”
“ඔව් මේ වරුණි මිස් ගේ ෆෝන් එක තමයි ඔය මහත්තයා කවුද?”
“අහ්හ් මම මේ එයා අඳුරන කෙනෙක්, කෝ වරුණි???”
“මිස් මේ ලගකට ගිහින් එන්න ගිහින්”
“ඔයා කවුද?”
“මම….”

**************************************************************

වරුණි ඉක්මනින් සිරියලගේ ගෙදරට දුවල ආව විමලෙව තනියම තියල ආව නිසා ඉක්මනට යන්න හිතාගෙන. ඒ වෙද්දී විමල්ගේ කතා අහගෙන ඉඳල වරුණිට මොනාද අමුත්තක් දැනෙන්න අරගෙන තිබුනේ. ඒ නිසාමද කොහෙද හදිස්සි ගමිනින් ඇවිල්ල සිරියට කතා කරේ
“සිරිය නැන්දේ සිරිය නැන්දේ!!!” ටික වෙලාවකින් සිරිය පිළිකන්න පැත්තෙන් එලියට ඔලුව දාල බැලුවා.
“අහ්හ් මේ වරුණි නෝනා නේ. මොකෝ මේ හදිසියේ වගේ?”
“අනේ නෑ නැන්දේ. අද සමන් නෑ කිව නිසා මම ආවා කෑම එක අරගෙන යන්න”
“අනේ නෝනේ. මම මේ දැන් ඒකත් අරගෙන එන්න ලෑස්ති උනා විතරයි”
“එකනේ නැන්ද ටත් වදේ නේ. මම ආවේ ඒකයි”
“මට මොන වාදයක්ද ඔය චුට්ට බඩ ගාන එක”

“ඒ උනාට එහෙම හරි නෑනේ. පුළුවන් කම තියෙද්දී මම නෑවිත් ඉන්න එක. ඉක්මනට යන්න හිතන් ආවේ විමලේ අන්කල් ඇවිල්ල ඉන්නවා ගෙදර”
“මොන මගුලටද එකා මේ නිවාඩු දවසේ නෝනගේ දිහා එන්නේ. පරිස්සමින් නෝනේ?”
“දන්නේ නෑ නැන්දේ. උදේම කෙසෙල් කැනක් කැපුවා කියලා මටත් දෙන්න ඕන කියලා අරගෙන ආව කිව්වේ. ඊට පස්සේ මගේ ගෑස් එකත් හදල දීල අන්න TV එකත් හදනවා. ඒක නෙමේ ඇයි නන්දා පරිස්සමින් කිව්වේ?”
“යමු එහෙනම් මමත් එන්නම් යන්න නෝනේ එක්ක”
“ඒ මොකෝ නැන්දේ?”
“යමුකෝ. යන ගමන් කියන්නම්”
“නැන්දා මොනාහරි හංගනවා”
“එහෙම හංගන්න නං දෙයක් නෑ. මේක ඉතින් අපේ ගමේ ඔක්කොම වගේ දන්නවා”
“ඉතින් කියන්නකෝ නැන්දේ.”
“නෝනෙට කියන්න කියලමයි හිටියේ. ඒත් නෝනේ වැරදියට හිතාවි කියලා මේ කතාව නොකිය හිටියේ”
“මොනාද නැන්දේ. මොනා ගැනද?”
“විමලේ ගැන තමා. ඕකව පරිස්සමින් ආශ්‍රේ කරන තරමට ඇඟට ගුණයි කියලා”
“ඒ මොකෝ නැන්දේ?”
“ඔහොම හිටියට ඕකා ගමේ ගෙවල් දෙක තුනකටම රිංගනවා”
“ඒ කිව්වේ?”
“අනේ නෝනට ඕවා තාම තේරුමක් නැතුව ඇති. ඒ කිව්වේ ඉතින් ඒ ගෙවල් වල ගෑනු එක්ක බුදියන්න තමයි”
“අහ්හ්හ් එහෙමද? මිනිහ එහෙම කෙනෙක් ද?”


“ඒක තමා මම මේ නෝනේ එක්ක යන්න ආවේ. ඕකව වැඩිය විස්වාස කරන්න හොද නෑ. මම දන්නවා නේ ඕකගේ කැරැට්ටුව?”
“හ්ම්ම්ම් එහෙනම් ඉතින් අතේ දුරින් තමා ආශ්‍රේ කරන්න ඕන නේද?”
“ඔව් ඔව්. මොනා හරි අයුතු දේවල් කියාගෙන අවොත් මග ඇරලා ඉන්න නෝනා”
මේ වෙද්දී උන දේවල් ඔක්කොම කිව්වා නං සිරියා මොනා කියාවිද දන්නේ නෑ කියලා වරුණි කල්පනා කරේ. මොනා උනත් එක අතකට මේ දේවල් දැනගත්ත එකත් හොදයි කියලා වරුනිට හිතුනා. දෙන්නත් එක්ක ගෙදරට එද්දී විමලේ tv එක බල බල ඉන්නවා. සිරිය එනවා දැක්කම විමල්ගේ මුණ පොඩ්ඩක් අවුල් වුනා කියල වරුණිට තේරුණා.
“විමලේ මහත්තය මොකෝ මෙහෙ කරන්නේ?”
“ආඅ සිරියා. නෑ මං මේ වරුණි මිස්ගේ TV එක හදල දුන්නා”
“අහ්හ් ඒක මිසක්. මම ඒත් බැලුව තනිපංගලමේ කෙල්ලෙක් ඉන්න තැනකට ඇවිල්ල මොනාද කරන්නේ කියලා?”
“නෑ බං. මම යනවා දැන්. වැඩේ ඉවරයි. වරුණි මිස් එහෙනම් මම යන්නම්. ඔන්න වැඩේ හරි”
“අනේ බොහොම ස්තුති විමලේ අන්කල්” එහෙම කියලා විමලේ ගියාට පස්සේ සිරිය කිව්වා
“දැක්ක නේද නෝනා. මං කිව්වේ. මාව දැක්ක ගමන් මිනිහ ආඳා වගේ ලිස්සල ගිය හැටි”
“ඔව් ඒක තමා මාත් බැලුවේ. හොදට කතා කර කර හිටපු මනුස්සයට මොකද උනේ කියලා එක පාරටම”
“මිනිහ දන්නවා නේ ඉතින් හොර හිත මිනිහගේ. ඒකයි ඔය ගියේ ලිස්සල?”
“හ්ම්ම්ම් ඒක තමයි”
“නෝනේ එහෙනම් පරිස්සමින් ඉන්න මම යන්නම්”
“අනේ තැන්ක්ස් නැන්දේ. හා. මං පරිස්සමින් ඉන්නම්”

සිරිය ගියාට පස්සේ වරුණි කෑම එක තියල ෆෝන් එක අරගෙන බැලුවාම දැක්කේ රසිකගේ මැසේජ් ටික. ඊට පස්සේ රසිකට රිප්ලයි එකක් දාල පයියේ ෆොටෝ ටික delete කරලා දැම්මා

**************************************************************

පහුවදා ඔෆිස් යද්දී සර් උදෙන්ම ඇවිල්ල හිටිය. වරුණි හදපු report එක අරගෙන head ඔෆිස් යන්න. එදා වරුණි ඇඳලා ආවේ සුදට හුරු වගේ ලා නිල් පාට ගවුමක් බොත්තම් තියෙන. ඒකට පපුව හිරට පේන නිසා ගෙඩි දෙක පිම්බිලා පේනවා. වරුණි ඒක හිතලම ඇඳලා ආවේ විමලෙව මෝල් කරන්න හිතාගෙනම. වරුණිටත් නොදැනීම එහෙම කරන එකෙන් පොඩි ෆන් එකක් තියෙනවා කියලා වරුණිට හිතුනා. ශාලු කියන කතා එක්ක දැන් දැන් වරුණිටත් එක එක ආසාවල් හිතට දැනෙන්න අරගෙන නොතිබුනාමත් නෙමේ. ඒ උනාට පුළුවන් තරම් කොන්ට්‍රෝල් කරගෙන ඉන්න තමයි වරුණි උත්සහ කරේ. සර් ඉන්නවා දැක්ක නිසා ඉක්මන් ගමනින්ම ආවා.
“ගූඩ් මොර්නින්ග් සර්”
“ගුඩ් මොර්නින්ග් වරුණි. ඔයා අර වැඩේ ඉවර කරා නේද?”
“ඔව් සර්. මේ තියෙන්නේ ඒ ෆයිල් එක.”
“කෝ දෙන්නකෝ බලන්න. කෝ මේ විමලේ තාම නැද්ද ඇවිල්ලා?” එහෙම කියලා සර් ෆයිල් එක අරගෙන බලන්න ගත්තා.
“ඒක තමයි සර් මාත් බැලුවේ. තාම නෑනේ ඇවිල්ල?”
“මේ මනුස්සය ඕන වෙලාවට නෑනේ.?”
“ඉන්න සර් මං කෝල් එකක් දීල බලන්නම්?”
“දැන් කමක් නෑ. මට පරක්කු වෙනවා ඒකා එනකං ඉන්න ගියොත්. ඔයා කියන්න මිනිහට හවස් වෙන්න කලින් කොහොමහරි මම කිව්වා වැඩේ ඉවර කරලා තියන්න කියලා. මං අද කැබ් එකේ යනවා”
“එයා දන්නවද සර් කරන්න ඕන වැඩේ?”
“ඔව් ඔව්. මං කියලා තියෙන්නේ. මම යනවා එහෙනම්”

“හරි සර්. මම කියන්නම් සර්”
එහෙම කියලා සර් යන්න ගියා. වරුණිත් ඇවිල්ල එයාගේ මේසේ වාඩි වුනා වැඩ පටන් ගන්න හිතා ගෙන. ඒ එක්කම වගේ බයික් එකක් ඇවිල්ල නැවැත්තුව නිසා දැනගත්තා විමලේ ආවා කියලා. විමලේ දුවගෙන වගේ ආවේ සර් ඇති කියලා හිතාගෙන.
“මොකෝ විමලේ අන්කල් මේ හති දාගෙන?”
“කෝ කෝ සර් ගියාද?”
“ඔව්. දැන් ගියේ!!!.”
“එහෙනම් අර සර්ගේ වාහනේ තියෙන්නේ?”
“අද කැබ් එක අරගෙන ගියා. අන්න හොදටම බැනල ගියේ”
“ඒකනේ. බලන්නකෝ. මට ටිකක් නින්ද ගියානේ.”
“ඒ මොකෝ ඒ? ඊයේ රෑ කොහේ හරි වැටක් වත් පැන්නද??” වරුණිට ඒ වෙලේ එහෙම කතාවක් කොහෙන් කටට ආවද කියලා හිතාගන්න බැරි උණා. ඊයේ සිරිය කිව්වා කතාව එක්ක ඉබේම එහෙම දෙයක් කියවුනේ.
“මොකක්ද මිස් ඒ හරුපේ ?”
“නෑ ඉතින් එහෙම කොහේ හරි ගියාද කියල ඇහුවේ රෑ වෙනකං?”
“අපි නං ඉතින් ඉඳල හිටලා වැටක් එහෙම පනිනවා මිස්. නැතුවත් බෑනේ. මිසුත් අළු කෙසෙල් වලට වඩා කළු කෙසෙල් වලට ආසයි වගේ?”
“මොකද්ද අන්කල් ඒ කතාව. ඔයානේ ඊයේ ආනමාලු ගෙනල්ල දුන්නේ?”
වරුණිට හිතා ගන්න බැරි උනා ඒ කියපු කතාව ගැන. මොකක් උනත් කඩප්පුලි කතාවක් කියන එක නං තේරුණා. ඒත් මොකද්ද කියල හරියට හිතා ගන්න බැරි උනා.
“හරි හරි. ආනමාලු කන්න ඇති නේ නේද? කොහොමද හොදද මගේ ආනමාලු. ඔන්න මෙහෙටත් අරගෙන ආවා”
“අපෝ ඊයේ දෙකක්ම කෑවා. බඩ ෆුල්”
“බඩ විතරද ෆුල් උනේ වරුණි මිස්?”

“නැතුව ඉතිං. වෙන මොනා ෆුල් වෙන්නද?”
“වෙන වෙන ඒවත් ඉතින් ෆුල් කරගන්න බැරි කමක් නෑ. අපේ ආනමාලු වලින්”
“මං හිතන්නේ නෑ. ඒවා ටිකක් ඉදිලා වැඩි වගේ. තව ටික දවසක් යද්දී කන්න බැරි වෙයි මයේ හිතේ?”
වරුණි හින්ට් එකක් ගැහුවා ආනමාලු පිටින් දාලා විමලෙට. වරුණිටත් ඒ කතාව නවත්තන්න උවමනාවක් තිබුනේ නෑ. සර් නැති එකේ නිදහසේ ඉන්නයි වරුණිට ඕන වුනේ
“ඒ වගේ එව කාපු දවසට ඉතින් මිස් හොයා හොයා ඒවම ඉල්ලයි”
“බලමුකෝ බලමුකෝ. එහෙම වේවිද කියලා කන්න අවස්ථාවක් හම්බ වුනොත්”
“වරුණි මිස් කැමති නං ඕක මහා ලොකු දෙයක් නෙමේ”
“හරි හරි අන්න සර් මොකද්ද කියපු වැඩේ අද හවස් වෙද්දී ඉවර කරලා තියන්න කියන්න කිව්වා”
“අම්මට සිරි හුකනවා එහෙමද?”
“මොකක්ද අන්කල් ඒ කිව්වේ ?”
“අනේ සොරි මිස්. මට ඉබේම ඒක කියවුනා. අනේ සොරි”
“හරි හරි. දැන් මොකද්ද ඔය වැඩේ”
“ඒක නං මිස්ට කියන්න බැරි වේවි”
“ඒ මොකෝ? දෙන්නගේ මොකක් හරි හොර වැඩක්ද මට කියන්න බැරි?”
“හ්ම්ම්ම්... එහෙම එකක් කියල හිතාගන්නකෝ”
“අනේ මොකද්ද අප්පා. ඔයාට මාව විස්වාස නැද්ද අයියෝ. කියන්නකෝ විමලේ අන්කල්?”
එහෙම කියල වරුණි තොදොල් වෙන්න ගත්තම විමලේටත් වෙන කිසි දෙයක් මතක් වුනේ නෑ.
“හරි හරි. ඉන්නකෝ මං කියන්න. හැබයි මේ ගැන සිරියට එහෙම කියනවා නෙමේ”

“හරි අනේ. මං මොකටද කියන්නේ. අගේ නොකර කියනවකො අනේ?”
“මේවයේ බිත්තිවලටත් කන් තියෙනවා. ඒ නිසා මිස්ට කනට කරලා කියන්නම්” වරුණිටත් ඒ ගැන අහන් තිබුණු කුතුහලය නිසාම කිව්වා
“ඉතින් ඕක මහා ලොකු දෙයක්ද? ඇවිල්ල කියන්නකෝ?” කියල වරුණි පුටුවෙන් ඉස්සරහට ආවා. ඒ අවසරෙන් විමලෙත් ලඟට ඇවිල්ල පාත් වෙලා වරුණිගේ කනට තොල් ලං කරා. වරුණිගේ කොන්ඩේ සුවඳට වගේම වරුණි ලඟින් ආපු සුවඳට ඉබේම පයිය නගින්න ගත්තා. ඒ නිසා කතාව පොඩ්ඩක් ඇදල තමයි කිව්වේ. මිනිහ කොච්චර ලං වුනාද කිව්වොත් වරුණිගේ උරේ මිනිහගේ පයිය ගෑවෙන්නව වගේ දැනුනා. කතාව අහගෙන ඉඳලා.
“මොනවා? ඔය ඇත්තමද?”
“ඔව් ඔව්. ඊයෙත් රෑ උනේ මෙයත් එක්ක ගිහිල්ල ආපු නිසා”
“මම හිතුවේ නෑනේ සර් එහෙමයි කියලා”
“අපෝ මිස්ට තව හොද හොද දේවල් ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි”
“ඔව් ඔව්. ආරංචි කාගේ කාගේත් කැරැට්ටුව නං”
“ඒ කාගේද?”
“කාගේ කාගේත්”
“හරි හරි ඒ කතාවෙන් වැඩක් නෑ. අද අපි දෙන්න විතරනේ ඉන්නේ මේකේ. සර් අද එන්නේ නැති වේවි”
“ඉතින්? මොකෝ වෙන්නේ?”
“මොකෝ වෙන්නේ කියන්නේ. ෆන් එකේ ඉමු. අද ලොකු වැඩකුත් නෑනේ?”
“හරි ශෝක එකට තියේවි”
“ෂෝක් නං තමයි. මොකෝ කියන්නේ අදත් කැලේ පනිමුද?”
“මොකක්? කැලේ පනින්න ඒ මොකටද?”
“නෑ ඉතින් එහෙම උනොත් අපිට චූ කරනවා බලන්න පුළුවන් නේ?”

“අනේ මේ අංකල් ඔය කතාව නං කාටවත් කියන්න එපා හොදේ. ඒ වෙලේ මට ඉවසගන්නම බැරි නිසා නේ එහෙම උනේ?”
“නෑ මිස්. මං කාට කියන්නද? මං කිව්වනේ වැඩේ කරන්න කියලා පඳුර අස්සට රිංගල කෝ කිව්වට ඇහුවද?”
“එහෙම කොහොමද අනේ මම කරන්නේ?”
“ඉතින් මම කරේ”
“ඒ ඔයානේ?. ඔයාල වගේ පුලුවන්ද අපිට?”
“ඉතින් මම විතරනේ ඒ වෙලේ හිටියේ. මට පුළුවන් නං මිස්ට බැරි වෙන්න බෑනේ?”
“පිස්සු කියවනවා අනේ ඔයා නං. කිසිම ලැජ්ජාවක් නෑ”
“අපි දෙන්නට මොන ලජ්ජවක්ද වරුණි මිස් දැන්?”
“මේ මේ එහෙම නං හිතන්න එපා.”
“හරි හරි මං හිතුවේ නෑ. මෙන්න ආනමාලු තියෙනවා කන්න. මං තේ හදාගෙන එන්නම්” එහෙම කියල ආනමලු ඇවරියක් මේස උඩ තියල මිනිහ යන්න ගියා.
වරුනිටත් දැන් දැන් ලැජ්ජාව නැතිවෙලා විමලේ එක්ක ඒ වගේ දේවල් කතා කරන්න ආසාව එන්න එන්න වැඩි වෙනවා කියලා හිතුනා.
ඒ කතාව එක්ක පැන්ටිය වෙට් වෙලා වගේ කියලත් වරුණිට හිතුනා. දැන් ඕන දෙයක් කියලා හිතාගෙන කෙසෙල් ගෙඩියක් තෝරලා කඩා ගත්තා කොන නැවිලා තියෙන එකක්ම. ඒ වෙලේ වරුණිට එහෙම එකක්ම කඩාගන්න හිතුනේ කරපු කතාව එක්ක විමල්ගේ පයිය මතක් උන නිසාවත් ද කියලා වරුණි හිතන්න ගත්තා.
ඒකත් එක්ක ලෙල්ල ඇරලා කෙසෙල් ගෙඩියේ බාගයක් විතර කට ඇතුලට ඔබල ආයේ එලියට ගත්තා. විමලේ වතුර එක උණු වෙන්න ගහල එලියට එද්දී වරුණි කෙසෙල් ගෙඩිය කටේ ඔබන හැටි දැක්ක නිසා ටික වෙලාවක් එතනට වෙලා බලාගෙන හිටියා. වරුණි එහෙම කරලා ඊට පස්සේ කොන පොඩ්ඩක් දත්වලින් හපල කන් ඔලුව උස්සද්දී දැක්කා විමලේ බලාගෙන ඉන්නවා. ඒක නොදැක්ක වගේ ආයෙම කෙසෙල් ගෙඩිය කටට දාල පයිය උරණව වගේ ඇතුලට දාල එලියට අරගෙන කන් ගත්තා. ඒක බලාගෙන හිටපු විමල්ගේ පයිය නිකන්ම නැගලා කලිසම ඉරාගෙන එන්න වගේ වුනා.

“වරුණි මිස් ට කෙසෙල් කාලා හොඳට ප්‍රැක්ටිස් වගේ?”
“ඇයි?”
“ඇයි කියන්නේ මිස් ආසාවෙන් කන දිහා බලන් ඉන්න පුළුවන් දවසම ඔන්න හිහි”
“ඉතින් ඔයාත් කන්න මම කනවා බලන් ඉන්නේ”
“අපෝ පිරිමි අයගේ කෙසෙල් කන්න ඕන ගෑනු අය විතරයි..”
“එහෙමත් එකක් ද මම දැනන් හිටියේ නෑ නේ??”
“හ්ම්ම් මම මිස් ට උගන්නලා ගන්නම්කෝ එහෙනම්??”
“බලමුකෝ ඔයාගේ නල්ලමලේ ඉගැන්නිල්ල හිහි” වරුණි මුළු කෙහෙල්ම එකපාරට කටේ දාගන්න ගමන් කිවා. විමලේට ත් ෆුල් හැපී කෙල්ල දැන් බය නැතුව ටෝක් දෙන එකගැන.
“අහ්හ් මිස් තේ ක!!!”
එතකොටම විමලේගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා.. විමලේ ගේ මුණ අමුතු උනා
“හෙලෝ සර් ..”
“...............”
“හරි සර් ......”
“...............”
“සුවර් සර් .....” විමලේ ෆෝන් එක තිබ්බා.
“කවුද ලොකු සර් ද ??”
“ඔව් මිස් අර වැඩේ කරන්නලු හිහි”
“අහ්හ්හ් එහෙමද? මොකද කියන්නේ??”
“අර කෙල්ලගේ ගෙදරට බඩු මල්ලක් ගිහින් දෙන්න වෙනවා”
“හ්ම්ම් මම නම් හිතුවේ නෑ සර් එහෙම මනුස්සයෙක් කියලා”

“කොහොම කෙනෙක් කියලද?”
“පොඩි කෙල්ලෝ තියාගෙන ඉන්න කෙනෙක් කියලා”
“ඒකි පොඩි නෑ මිස් අවුරුදු 27ක් 28ක් ඇති මගේ හිතේ!!!”
“ඉතින් අනේ මටත් 27 යි නේ ?”
“ඔව් ඉතින් මිසුත් දැන් බබෙක් යයි, එකිත් පොඩි කාලේ එහා ගමේ මුදලාලි කෙනෙක් එක්ක පැනලා ගිහින් සල්ලන් වෙලා අයේ ඇවිත් ඉඳලා සවුදි අරාබියේත් අවු 8 ක් වැඩ කරලා ඔය ඇවිත් ඉන්නේ”
“එතකොට බැඳපු එකා?”
“ඌ තමා මිනිහා හිහි”
“ඇයි?”
“අනේ මන්දා මට මිස්ට කියලත් බෑ නොකියත් බෑ??”
“කියන්නකෝ අප්පා” ගෑනුන්ට ඕපා දුප කතා කරන්න තියනවනම් අය ඊට වැඩිය දෙයක් නෑ...
“මේකනේ ඔය කෙල්ල රට ඉන්න කාලේ අරූ මේකිගේ අම්මට තියාගෙන යසට ම ඇරියා හිහි දැන් පළාතෙත් නෑ”
“නෑ”
“අයෙත් අහලා මම විතරයි ඒක දන්නේ”
“ඔයා විතරක් කොමද දන්නේ ඉතින්??”
“ඒක දිග කතාවක් මිස් හිහි”
“අහ්හ් එකත් එහෙමද ?මට හිතාගන්න පුළුවන්”
“හිහි ඒවා රහස්”
“ඉතින් ඔයා try කරේ නැද්ද ඒ කෙල්ලට?? හිහි”
“කොහෙද මිස් උන්ට අපේ කෙසෙල් කන්න පින නෑනේ හිහි”

“ආනමාලු ද?? හිහි”
“ඔන්න මිස් වගේ තලු මරමරා කෙසෙල් කන්න දන්නා කෙල්ලෙක්ට නම් ඕන තරම් කටට දුන්නැකි හිහි”
“ඔව් ඉතින් හැමෝම අපි වගේ කන්න දන්නෙත් නැ, කන්න කැමතිත් නෑ”
“ඒක ඇත්ත මිස් ඒක ඇත්ත හිහි”
“මම කොහොමත් ආනමාලු ඇන්බුම් කෙසෙල් වලට ආසයි නේ”
“මිස් ගේ නංගිත් අස වෙයි හිහි” ඌ එක කිවේ හිමිට,
“මට නංගි කෙනෙක් නෑ විමලේ අංකල්?”
“හිහි මම කිවේ කොයි ගෑනිටත් ඉන්න කකුල් දෙක මැද්දේ නංගි ගැන හිහි”
“අනේ අනේ ඔයත් කියන ඒවා!!”
“හිහි මිසුත් බැඳපු ගෑණියෙක් නේ? ඉතින් මිස් ගේ කට වගේම නංගිගේ කටට ආනමාලු ගෙඩියක් කන්න දීලා බලන්නකෝ හිහි කොහොමද ආතල් එක කියලා මම කියනවට හිහි ඕවා ඉතින් මැජික් නෙමෙයි නේ?”
“ඊයා”
“ඊයා නෙමෙයි මිසුත් මේවා පුරුදු වෙන තරමට හොඳයි, නැත්තම් එකෙකාගේ කළු කෙසෙල් බල බල ඉන්න තමයි වෙන්නේ ඔන්න්”
“මොකද්ද අප්පා ඔය කළු කෙසෙල් කතාව”
“ඒක ඉතින් අහන්න ඕන මිස්ගේ ෆෝන් එකෙන් තමයි හිහි එක නෙමෙයි මිස් මම ගිහින් අරුන්ගේ ගෙදරට බඩු මල්ල දීලා එන්නම්”
“හ්ම්ම් ඉක්කමනට එන්න එයාලටත් කෙසෙල් කවන්න යන්නේ නැතුව හිහි”
“අපෝ නැ මම දැන් කෙසෙල් කවන්නේ මිස් ට විතරයි” කියලා මිනිහා යනගමන් වරුනිට ඇහෙන්න කියාගන්න ගියා.



අරූ ගියාට පස්සේ වරුනි කල්පනා කරන්න ගත්හේ මොකද්ද මේ කළු කෙහෙල් කතාව කියලා එකරලා ෆෝන් එක අතට ගද්දි තමා මතක් උනේ රසිකගේ කළු පයියේ ෆොටෝ ටික, දෙයියනේ මේ මිනිහා රසිකයා එවපු මැසේජ් දක්කවත් ද !!!

- නැවත හමුවෙමු -

රචනය - snpk silva
සංස්කරණය - Lihini Kumari Dissanayake
发布者 lihinik
2 年 前
评论
1
账户以发表评论
fuqqwert 2 年 前
mage kalu paiyath kelin wuna meka kiyawala
回答