නිවාඩුවක් - A Break (Not A Life Sexual Story)

--






已删除





හායි කොල්ලනේ ❤❤
මං එක්ක අද වෙනකන් උන්නු හැමෝටම ස්තූතියි .
ඇත්තටම උන්නෙ කවුද අවස්ථාවට උන්නෙ කවුද කියන්න මම හොදටම දන්නවා :)

මේක තවත් ලිංගිකත්වය ගැන ලියවුනු පෝස්ට් එකක් කියල හිතන් කියවන්න ආපු අය ඉන්නවනම් අපරාදෙ ඔයාලගෙ කාලය වැය කරන්න එපා මේක කියවන්න .
මොකද මේක තවත් මගෙ ජීවිත කතාවක් නෙමෙයි .

ජීවිතේ කතාකව ඒත් ලිංගික අත්දැකීමක් නම් නෙමෙයි :)
ටික කාලෙක ඉදන් මට මේක ටිකක් දීර්ග කාලයකට නවත්තල දාන්න උවමනාව තිබුනා .
ඒත් ලගින්ම උන්නු කීප දෙනෙක් නිසා තවදුරටත් මම මේක කරගෙන ගියා .
ඒත් මම අදින් පස්සෙ කිසිම වීඩිඕ එකක් ෆොටෝ එකක් පබ්ලික් දාන්නෙ නැහැ අවුරුද්දක් දෙකක් විතර යනකම් .

දැන් මට මේකෙ යාලුවො නැහැ .
කිසිම විශේෂ පුද්ගලයිනුත් නැහැ ඔක්කොම එක හා සමාන මං වගේම යූසර්ස්ල විතරයි .

කතාවක් තියනවනෙ
' ඕනාවට වඩා ඕනාම දෙයක් ඕනේම නෑ '
කියලා .

මම ලග ලග ගොඩක් කන්ටෙන්ට්ස් දැම්මා එහෙම දැම්මම බලන අය අඩුවෙනවා ලයික් කරන අය කමෙන්ට් කරන අය අඩුවෙනවා අගේත් නැතිවෙනවා ඒක සාමාන්යයි .

නිතර දකින කුකුළගෙ කරමලත් සුදු වෙනවලුනෙ :)
මගෙත් මොනවහරි දැන් ඔයාලට සුදු වෙලා ඇති කියලයි මම හිතන්නෙ :)

මම ඇඩ් කරන් උන්නු යාලුවො ඔක්කොම අයින් කලා මාසෙකට විතර කලින් :)
ඒකෙන් මම මිනිස්සු ගැන හොදට මැනගත්තා :)

මට විව්ස් ලයික් කමෙන්ට් ගන්න ඕනිනම් අද උනත් පුලුවන් කට්ටිය 20 000ක් විතර දවසට දෙකට ඇඩ් කරන් මේක කරන් යන්න .
ඒත් මම ඒකට කැමති නැහැ .

මම කට්ටියම අයින් කරද්දි සමහරු තරහ උනා .
සමහරු මාව බ්ලොක් කලා තව සමහරු හොරෙන් වීඩිඕ ෆොටෝ බලල ඩිස් ලයික් කරන්න පුරුදු වෙලා තිබුනා .

ලංකාවෙ මිනිස්සුතරම් කුහක ජරා ජාතියක් මම මේ ලෝකෙ කිසි තැනක දැකල නැහැ .
බය නැතුව ඕන තැනක කියනවා
පාස්වර්ඩ් ඉල්ලල දුන්නෙ නැතිනම් ඇඩ් කරන්න කියල මම ඇඩ් නොකලනම් වීඩිඕ ෆොටෝ වලට ඩිස් ලයික් කරන ජාතියේ මිනිස්සු ඉන්න ජරාම ජරා ජාතියක් .

ඇඩ් වෙලා ඉන්නකන් හැමදේටම බලල ලයික් කරපු කමෙන්ට් කරපු සමහරු අද හොයාගන්නවත් නැහැ :)
තව සමහරු ඔහේ ඉන්නවට ඉන්නව කියන්න වගේ පෝස්ට් 10 ට 15 ට සැරයක් කමෙන්ට් එකක් දානවා ඒත් ලයික් කරන්නෙ නැහැ .
පුලුවන්නම් ඩිස්ලයික් එකක් දාන් යනවා .
ඒතියා අන්තිම මොහොතෙත් ඇඩ් වෙලා ඔඩ් ඉදන් මගෙ දේවල් වලට ඩිස්ලයික් කරන පුද්ගලයොත් මේකෙ උන්නා .

මම ඒවට අදයිර්යමත් වෙන්නෙ නැහැ පොඩ්ඩක් වත් :)
එක ඩිස් ලයික් එකකට මට ලයික් 100 ක් උනත් ගන්න පුලුවන් පැයෙන් ඒත් මම ආස නැහැ එහෙම කට්ටිය ඇඩ් කරන් මේක පොරෝගන්න :)

අනික මගෙ මේකට තිබ්බ උනන්දුව දැන් ටික ටික අඩුවේගනයි යන්නෙ .
මට ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එවන්න එපා කොල්ලනේ මම කාවවත් ඇඩ් කරන්නෙ නැහැ ඉදිරියට .

මම ඉන්නෙ ඒ තීරණයෙ ඒත් මට හරියටම කියන්න බැහැ .
අවුරුද්දකින් හෝ දෙකකින් හෝ මම ආයෙ එන්න පුලුවන් කට්ටිය ඇඩ් කරගන්නත් පුලුවන් .

එකපාර ඉදල නැතුව යන්නෙ නැතුව මේක මේ හදිස්සියේ හරි පෝස්ට් එකක් විදිහට ලියල යන්න හිතුවා .

සමහරු අදටත් මට කතාකරනවා මං ගැන හොයල බලනවා
දහස් වාරයක් ස්තූතියි එයාලට ❤❤

ජීවිතේට ඔයාලගෙ දේකට හෝ වෙනකෙනෙකුගෙ දේකට කමෙන්ට් එකක් නොදාන ලයික් එකක් නොදාන වීඩිඕ බලන්නම බලන් මේකට එන කිසි කෙනෙක් ඔයාලත් ඇඩ් කරගන්න එපා මේකෙ :)

ඒ වගේම එහෙම වැඩකට නැති ඉන්නවට ඉන්න පුද්ගලයින් ඉන්නවනම් අයින් කරල දාන්න අදම .

තව සුභ ආරංචියක් තියනව ඔයාලට කියන්න ❤

දැන් එක්ශම්ස්ටර් එක වෙරිෆයි කරන්න පුලුවන් ඒ වෙරිෆයි ෆොටෝ එක අනිත් අයට නොපෙනෙන්න දාලා මේකෙ :)

ලංකාවෙ මිනිස්සු අමුතු ජාතියක් නිසා ගොඩක් අයට තම තමුන්ගෙ ප්‍රොෆයිල් වෙරිෆයි කරන්න බැරුවනෙ ඉන්න ඇත්තෙ .
ඔන්න ඊයෙ ඉදන් ඔයාලගෙ යූසර් නේම් එක ලියල දිනය ලියල එක්ස්-හම්ස්ටර් ඩොට් කොම කියල ලියපු හාෆ් ශීට් එකක් අතේ තියන් මූණ පේන පැහැදිලි ෆොටෝ එකක් ඉන්ස්ට්‍රක්ශන් යුවර් සෙල්ෆ් වල අප්ලෝඩ් කරන්න පුලුවන් ප්‍රොෆයිල් එකේ නොපෙනෙන්න :)

මම මින් ඉදිරියට ඔන්-ලයින් උන්නත් ඉද හිට අප්ඩේට්ස් නම් නැතිවේවි .
නැවත්තත් නැවත නැවත්තත්
ස්තූතියි හැමදාම ලගින් උන්නු තරහ වුනු හොරෙන්ම ඩිස්-ලයික් කරපු ජීවිතේට මගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි එකක් නොදාපු වීඩිඕ බලල ලයික් කමෙන්ට් නොකර ඒව එන්ජෝයි කරපු හැමෝටම

ස්තූතියි
නදීකා කුමාරි


---
发布者 nuwan20
4 年 前
评论
47
账户以发表评论
niroshkasun28
niroshkasun28 4 年 前
wish you for a better life you wish... bye bye..
回答
bawwa
bawwa 4 年 前
aiyoo kela
回答
Keerthi194
Keerthi194 4 年 前
Oya හරි අක්කේ මම හැමදාම oyage page eake innawa eath oya mawa frend list eakata dagena නැහැ මමත් job eakak කරනවා free time වලට තමයි oyage page eaka බලන්නේ mage page eake oya witarai oyage photos witarai tiyenne

回答
shiran12sampa
shiran12sampa 4 年 前
that's a  good one
回答
PLAYBOYMAX 4 年 前
akke oya duk wenna epa.
回答
Madmanmanju
Madmanmanju 4 年 前
Thz
回答
danzo32 4 年 前
akke wadagath deyak thiyenwa pennanna. akkata wadagath wena personal deyak. kohomad kiyanne
回答
Mandukaya 4 年 前
nuwan20 : Hello darling kohomada ithin 
回答 原始评论
Madmanmanju
Madmanmanju 4 年 前
hmm
回答
Darshananalin8406
Oya nathuwa Palui akke........
回答
naughtysin 4 年 前
mama godak enjoy kara. me dawas wala data problem nisa awe ne . oyage huththa hamadama dakkath hukanna asai
回答
chaasex 4 年 前
nice one
回答
rabaddy 4 年 前
Love you akkito parismain enna apita enna best oya sudu love you
回答
sudath2019
nice story
回答
pdrmatara
pdrmatara 4 年 前
ඔයා දිහයි බලන් හිටියේ ඇස්
පිය නොහෙලා මෙතෙක් වෙලා..
ලගින් හිටියෙ නැති ටික කාලෙට
ඔයා හුඟාක් වෙනස් වෙලා..                                                                                                                                                                                                                
අපි වෙනුවෙන් අපි තනියම හිටිහැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන් කල කී දේවල් කවුරුත් දන්නෑ
回答
pdrmatara
pdrmatara 4 年 前
GM sudu nona...kohmda oyata..
回答
nuwan20
nuwan20 出版商 4 年 前
Mama Godak Hodin Innawa Malliyo ❤❤ Thanks 
回答
nuwan20
nuwan20 出版商 4 年 前
අයියෝ කමක් නැහැ මල්ලියො :wink:
විකාර වැඩි කමකට වඩා ඉන්නම් වාලෙ ඉන්න මළමිනී ඇඩ් කරන්න මම කැමති නැති කම මල්ලියො ගොඩක්ම තියෙන්නෙ .
සමහර උන්ට ප්‍රොෆයිල් ෆොටෝ එකක් නැහැ .
ගමටම ගහන්න කතාව ඒ තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි :smile: :smile: 
回答
thenusl19250
thenusl19250 4 年 前
mmmmmmmm godak minissu ahema tamai akki. ma welawe mat maha thanikamakin duk widinawa. danna kiyana kat kauruwat nati rataka nannadunana minissu inna rataka hithak papuwak nati widiyata mat ada innawa. aththa akke hemadama penna hitiyama agayak nati wenawa. api lokuwata wishwasa karapu aya apitat nodenima arala yanakota a duka kyanna wachana na
回答
Vaima1234
Vaima1234 4 年 前
dukai akkiyo oyage tiranayata kamak ne lankawe minissu mara patu miharak jatiyak oyata good luck akkiyo bohoma isthuti apiwa godak sathutu karata awagema nodanna de kiyala dunnata
回答
nadun553 4 年 前
tnx babe for the geat stuff
回答
Kiywwa
回答
rukshantharanga
rukshantharanga 4 年 前
අය්යෝ .... ..????
回答
anthonysl
anthonysl 4 年 前
හොදට හිටිය එකම එකි මොක් වුනාද මන්දා
回答
Gisuru031 4 年 前
දුකයි ?????
回答
Gisuru031 4 年 前
අයියිඔ ??????
回答
pdrmatara
pdrmatara 4 年 前
nuwan20 : අනේ මේ මට කාගේ වත් බුලත් ඔනි නැ කාගේවත් ජවිතේකට ලන් වෙන්න....ඔයාගේ අම්මට තාත්තටවත් මිනිහටවත් දරුවන්ටවත් වේදනවාක් නැත්තේ මේ කරන දේ ඒ අය දන්නේ නැති නිසා...දැන ගත්ත දවසට බලා ගන්න පුලුවන් ඒ වේදනවා..මේකෙ කාටත් නැති වේදනවක් තියෙන්නේ ඒ අය වගේ මන් මේකට එන්නේ ඔයාගේ නිරුවත බලන්නම නොවන නිසා...අනිත් එක මන් ඔයාගේ ජවිතේට අනවශ්‍ය විදියට ලන් වෙන්න ආවේ නැ..කමේන්ට් කරේ ඔයා තරහා ගස්සවන්න..ඒ තරහාවට මන් අදත් හෙටත් ආදරේයි...යාථාර්තය කියන්නේ සුන්දර දේයක් නෙමි ..ඒත් ඒ යාතාර්ථයට අපි මුණ දෙන්න ඔන...
回答 原始评论
nuwan20
nuwan20 出版商 4 年 前
pdrmatara : මම ඔයා ගැනත් හොදටම දන්නවා .
මේ කමෙන්ට් එකෙන්ම පේනවා මම මේක කරන් ගියාට මොකක් හෝ කුහුලක් ඔයාට ඇතිවෙලා තිබිල තියනව කියල :smile: ඒකනෙ දැන් සතුටු නේද :smile: :smile: ආරාධනාවක් නැතුව හැමදේටම ඇගිලි ගහන පුද්ගලයෙක් ඔයා :smile: අර කතාවට කියන්නෙ බුලත් නැතුව පැන පැන දෙනව කියල :smile:

මගෙ අම්මට තාත්තටවත් මිනිහටවත් දරුවන්ටවත් මේකෙ කාටත් නැති වේදනවක් මං ගැන ඔයාට තියනව කියල මම දන්න නිසා තමයි මම ඔයාගෙන් ඈත් වෙලා උන්නෙත් .
ඕක හෙනම ඇණයක් මල්ලියො :smile: මට පුලුවන් මං ගැන බලා ගන්න අනවශ්ය විදිහට ආරධනාවක් නැතුව ජීවිතේ කාටවත් ඕනාවට වඩා බලෙන් කිට්ටු වෙන්න හෝ ඇගිලි ගැසීම් කරන්න යන්න එපා ඉදිරියටවත්

මොකද ඕකත් එක ලෙඩක් විදිහටයි මට පේන්නෙ ❤❤
බායි .
අපිත් ඔයා එක්ක ඉන්නවා :smile: :smile:
回答 原始评论
welabanda
welabanda 4 年 前
wellsaid...we are always with you..
回答
coolmanu2009
coolmanu2009 4 年 前
oka eda idala mama kewa sinhala ape jathiyema tiyena maha ketha puruddak oka......hema ekatama denna giyama ohoma tama....inna tika hemadamath tiyagena hitiyanam hari.....kana eka kanneth ne....kana unata kanna denneth ne..........shit..........mata denena vidihata kawru hari lama hitapu ekek akkata supiri game ekak deela tiyenawa...nethnam ohoma wetena kenek newe oya....oita wada oyage prashna tibilith oya kelin hitiye dakune niyama genu kenek nisa..........monawa unath eda wagema adath,ada wagema hetath oya samaga innawa loweth hariya mage menike....sathutin parissamin hinawela inna hemadamath.....good luck & wish u all the very best........tc bs
回答